තමන්ගේම ජායාරූප තමන් විසින්ම ගැනීම හඳුන්වන්නේ සෙල්ෆි ෆොටෝ (selfie photo) යනුවෙනි.
බොලිවුඩ් නිලි නේහා දූපියා එසේ ගත් සෙල්ෆි ෆොටෝ (selfie photo) කිහිපයක් ප්රසිද්ධ FHM සඟරාව විසින් මෙවර ගෙන තිබේ.
කෙසේවුවද FHM සඟරාවේ ප්රධාන කවරය සැරසීමට නේහාගේ සෙල්ෆි ඡායාරුවක් තෝරාගෙන තිබීම විශේෂත්වයක් බව ඡායාරූප ශිල්පීන්ගේ අදහස වී තිබේ.
ප්රසිද්ධියට පත්වන්නට හිතාගෙන හෝ නොහිතා හෝ නේහා දූපියා ගත්ත මේ සරාගී ඡායාරූප මේවන විට ජනප්රිය වී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.