Monday, May 12, 2014

Written on

ගුරුවරිය දණ ගැස්වූ මන්ත‍්‍රීට සිර දඬුවම්

හිටපු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා විසින් නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ සුසිලා හේරත් ගුරු මහත්මියට තර්ජනය කර දණගැස්වීමේ සිද්ධියට ඔහු වරදකරු බව පුත්තලම මහාධිකරණය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුට දෙවසරක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර ඇත.

සුසිලා හේරත් ගුරුවරියට රුපියල් තුන් ලක්ෂයක වන්දි ගෙවන ලෙස ද නියෝග කර ඇති විනිසුරුවරයා සිරදඬුවම වසර හතකට අත්හිටුවා තිබේ.

More News