පසුගිය ඉරිදා දින පැවති 20-20 ලෝක කුසලාන අවාසාන මහ තරඟයේදී ශ්රී ලංකා කණ්ඩායම අතින් ඉන්දීය කණ්ඩායම පරාජය වීම නිසා ඉන්දීය ක්රීඩා ලෝලීන් වියරු වැටී තිබේ.
එසේ කුපිත වූ එක් ක්රීඩා ලෝලීන් පිරිසක් නව දිල්ලියේ දී යුවරාජ්ට සහ දෝණිට බැණ වදිමින් ශ්රී ලංකා නම සඳහන් කරන ලද අනුරුවක්ද ගිනි තබමින් විරෝධය පළ කර ඇත.