Tuesday, April 8, 2014

Written on

[VIDEO] සංගා සහ මහේලගෙන් ඉහළ ක්‍රිකට් බලධාරියෙකුට ප්‍රබල චෝදනාවක්

අද පස්වරුවේ මව්බිමට පා තැබූ  20යි 20 ක්‍රිකට් ලෝක ශූරයින් කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේදී මාධ්‍ය හමුවකට එක් විය.

එහිදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරින්ට ප්‍රබල චෝදනාවක් එල්ල කළහ.


More News