Tuesday, April 8, 2014

Written on

ඌවේ මහ ඇමති වීමට හරීන් මන්ත‍්‍රී ධුරය අතහරින්න සැරසේ

මීළඟට පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයේදී තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී එජාප මහ ඇමති අපේක්‍ෂකයා වීමට සූදානම් යයි එම පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

දෙරණ රූපවාහිනිය හා අදහස් පලකරමින් ඒ මහතා සඳහන් කලේ එලෙස ඉල්ලා අස්වීමට නම් විපක්ෂ නායක, නායකත්ව මණ්ඩලය, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඇතුළු පක්ෂයේ වගකිවයුතු සියල්ල ඉදිරියට පැමිණ එකට එක්ව වැඩකරන බවට ප්‍රකාශ කල යුතු බවත් තමන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිය යුතු බවයි.

More News