News in Brief 6:33am
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ශී්රජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු දෙදෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්ක තිබේ.
රාජගිරිය ප්රදේශයේ පිහිටි රජයේ ඉඩමක් අන්සතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (28) කැඳවූ අවස්ථාවේ ඊට අදාළ වගඋත්තරකරුවෙක් වන නගරාධිපති ජනක රණවක අධිකරණය හමුවේ පෙනී සිටියෙන් කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දිම ලියනගේ මහතා එම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.