2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයන් දෙකක් බිහි වී තිබේ.
ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ කේ.ඒ. මෙනුෂිකා ජයනි කාරියවසම් සිසුවිය සහ කොළඹ විශාකා විද්‍යාලයේ තපෝධා හරින්දි ගංගොඩවිල සිසුවිය එලෙස විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ.
දෙවන ස්ථානය හිමිව තිබෙන්නේ මාතර රාහුල විද්‍යාලයේ උචිත තේජාන් ගුණසේකර සිසුවාට ය.
ඒ අනුව විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසු සිසුවියන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
1 කේ.ඒ. මෙනුෂිකා කාරයවසම් – රත්නාවලි බාලිකා විද්‍යාලය, ගම්පහ
1 තපෝධා හරින්දි ගංගොඩවිල – විශාකා විද්‍යාලය, කොළඹ
2 එම්.ඩබ්. උචිත තේජාන් ගුණසේකර – රාහුල විද්‍යාලය, මාතර
3 එම්.රවීන් රසිඳු තෙන්නකෝන් – ආනන්ද මහා විද්‍යාලය, කොළඹ
4 කලිඳු චේතික වික්‍රමසිංහ – රාජකීය විද්‍යාලය, කොළඹ
4 ඩී.එච්. රොෂානා තරින්දි – සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල
4 එන්.එච්. දිලිනි ඉඳුනිල්කා ෆොන්සේකා – විශාකා විද්‍යාලය, කොළඹ
5 ආර්.එම්.සෞම්‍යා කුමාරිහාමි අබේරත්න – මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර
5 කේ. දුලංජනා මිනිකිරනි අමායා ධර්මසිරි – මලියදේව බාලිකා මහා විද්‍යාලය, කුරුණෑගල