ගම්පහ දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රීනියක හා ජනප්රිය නිළියක වන උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා වලියක් දමා අවුරුදු කුමාරියක් වීමේ සිද්ධියක් වාර්තා වේ.
පබා කුඩා කළ ජීවත්වූයේ කුවේට් දේශයේ කේෂාග් ප්ර දේශයේය.
උපේක්ෂාගේ මව වූ බොහෝ දෙනා නිර්මලී අක්කා ලෙස හඳුන්වන නිර්මලී ද සිල්වා හා කුවේට්හි වෙසුන සෙසු ශ්රී ලාංකිකයන් හා එක්ව කේෂාග් හි අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබේ.
වසර 1998 දී සංවිධානය කළ ඒ අවුරුදු උත්සවයට එක්වූ තරගකාරියන් විසිදෙනාගෙන් එක් අයෙකු වූයේ උපේක්ෂාය.
විනිසුරුවන්ගේ තීරණයට අනුව උපෙක්ෂා පළමු ස්ථානයට එහිදී තේරිනි.
කෙසේවවුද " මෙයාට අවුරුදු 14යි..... මෙයා නිර්මලී අක්කගෙ දුව හින්ද තමයි දිනුම දුන්නේ..." එම දිනුමට පිරිසක් විරෝධය දක්වා තිබේ.
සිද්ධියෙන් බියට පත් පබා මුල්ලකට වී අඞමින් සිටියදී, වේදිකාවට නැග්ග විනිසුරුවන් නිර්මලී අක්කා නිසා පබා නොදින්න බවත්, ඇය නිර්මලී අක්කාගේ දුව කියා දැනගත්තේ දැන් බවත් කියමින් ගැටුම සමතයකට පත් කර තිබේ.
පබා එදා අවුරුදු කුමාරිය වූයේ වලියක් දමාය.