ලකුණු 119ක් පමණක් රැස් කර සිටි ශ්රී ලංකා පිල, නවසීලන්ත පිලේ සියලු දෙනා ලකුණු 60 කට දවාලමින් විස්සයි විස්ස ලෝක ශුරතාවලියේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබයි.
රංගන හේරත් පන්දුවෙන් දැක්වූ දක්ෂතා තරඟයේදී කැපී පෙනුණි.
වමතින් පන්දු යවන රංගන හේරත් මෙම තරඟයේදී ලකුණු තුනකට කඩුළු පහක් දවා ගැනීම විශේෂ සිද්ධියක්.
මේ අතර දඟ පන්දු යවන සචිත්ර සේනානායක ලකුණු තුනකට කඩුලු දෙකක් දවා ගත්තේය.
ශ්රී ලංකා පිල මීළඟට තරග වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් පිල හෝ පකිස්තානු පිල සමඟයි.

![]() |
SCORE BOARD Sri Lanka vs New Zealand |