මෙම සිනමා උළෙල මැයි 1දා සිට 11 වැනිදා දක්වා මෙල්බර්න් නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ ප්රවිණ නළු අමිතාබ් බච්චන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
තන්හා රතී රඟා හි රංගනයෙන් සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු ආදීහු දායක වෙති.
නිලේන්ද්‍ර දේශප්‍රියගේ තන්හා රතී රඟා සිනමා කෘතිය මීට ඉහතද ජාත්‍යන්තර සිනමා උලෙළ රැසකදීම ඇගයීමට ලක්වූ නිර්මාණයකි.