විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ හෝ උතුරු අභය භූමිය තුළ කිසිදු මුස්ලිම් පවුලක් තමා පදිංචි කර නොමැති බවත්, මේ නිසා බොදුබල සේනා මධ්‍යස්ථානය සිදුකරන චෝදනාව දින 14 ක් තුළ නිවැරදි කළ යුතු බවත් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිශාද් බදියුදීන් මහතා සඳහන් කරයි.
එසේ නොකළ හොත් තමාට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ලබාගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා සිටියේය. තමාගේ අනුදැනුම මත මරිච්චු කඩ්ඩි ග්‍රාම නිලධාරීවසමේ නිවාස 300 ක් ඉදිකර තිබෙන බවත්, එම නිවාස ඉදිකර තිබෙන්නේ එම ප්‍රදේශයේ පාරම්පරිකව ජීවත් වූ ජනතාවගේ ඉඩම්වල බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
-සබැදි පුවත්-
බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරයි
බලසේනා දෙකක කලබල ඇති වෙයි !
UNP හා JVP ත්‍රස්ත ලැයිස්තුවට !