ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල පළාත් සභා මැතිවරණයෙන් පසුව ඉන්නේ දැඩි කළකිරීමෙන් බව වාර්තා වේ.
ආණ්ඩුවෙන් කණ්ඩායම් නායක තනතුර පවා ලබාදී තිබියදී තම පක්ෂයේ නායකයින් මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබානොදීම මෙම සිත්තැවුලට හේතුවී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්දවලින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට වඩා පහළට යෑමටත් තම පක්ෂයෙන් තමන්ට ලැබුණු කුඩම්මාගේ සැලකිල්ල හේතුවුණු බව ගම්මන්පිලගේ සිත්තැවුලට හේතුවූනු කරුණු අතරට එකතුවී තිබේ.
කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට දෙවැනි වීමට සිදුවීම ගම්මන්පිලගේ සිත්තැවුල දෙගුණ කිරීමට සමත්වී ඇති බවද වාර්තා වේ.