Sunday, March 16, 2014

Written on

කෝට්ටේ මන්ත‍්‍රී බිරිඳටත් ගහයි! සමථ මණ්ඩලයටත් ගහයි !

News in Brief 16-03-2014 10:30pm
සමථ මණ්ඩලයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී එහි නිලධාරීන් තිදෙනකුට සහ තම බිරිඳට පහර දීමේ හේතුවෙන් කෝට්ටේ නාගරික මන්තී‍්‍ර ධනුෂ්ක විශ්වජිත් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත‍්‍රීවරයා විසින් බිරිඳට පහර දීමේ චෝදනා විභාග කිරීම සඳහා සැකකාර මන්ත‍්‍රීවරයා ඊයේ ජයවර්ධනපුර බාලිකා විදුහලේ පැවැති සමථ මණ්ඩලය වෙත කැදවා තිබූ අතර එහිදීද බිරිඳ ඔහු බිරිඳට පහර දී තිබේ. ගැටුම වැළැක්වීමට ගිය සමථ මණ්ඩල නිලධාරීන්ට ද පහර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

More News