මන්ත්‍රී ධුර 155ක් සඳහා අපේක්ෂකයන් 3794ක් පොරේ
විසුරුවා හැර ඇති බස්නාහිර සහ දකුණු පළාත් සභාවන් සඳහා සභිකයන් 155 ක් තෝරා ගැනිම සඳහා වන ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට ආරම්භ විය.
පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 4,253 කදි ඡන්ද විමසීම පැවැත්වේ. ඡන්දදායකයන් 5,898,427 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති අතර බස්නාහිර පළාත් සභාව සඳහා මන්ත්‍රීවරු 102 ක්දල දකුණු පළාත් සභාව සඳහා මන්ත්‍රීවරු 53 දෙනෙක්ද තෝරා පත් කර ගැනිමට නියමිතය. පළාත් සභා දෙක සඳහා ප්‍රසාද මන්ත්‍රීධූර දෙක බැගින් හිමිය.
මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 24 කින් සහ ස්වාධින කණ්ඩායම් 42 කින් අපේක්ෂකයන් 3794 තරඟ වැදී සිටිති.