Wednesday, March 19, 2014

Written on

ශ‍්‍රී ලංකාව හා කොදෙව් තරගයේ ජය කොදෙව්වන්ට !

ලෝක කුසලානය තරඟාවලියේ ශ‍්‍රි ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර අද පැවති පෙරහුරු තරඟයෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 33 කින් පරාජයට පත් විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙවු පිල සිය පන්දු වාර  අවසානයේ කඩුළු 05කට ලකුණු 172ක් ලබා ගත් අතර පිළිගුරු ලෙස ශ‍්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ පන්දු වාර 19.2කදී සියල්ලන් දැවී ලකුණු 139ක් පමණි.

ලකුණු පුරුව මෙතනින්

More News