රතුපස්වල සේම ජනතාව මාරාන්තික උපවාසයක
හංවැල්ල රබර් ප්‍රඩක්ට්ස් (HRP) ආයතනයේ අත්වැසුම් නිශ්පාදනයෙන් පසුව ඉවත් ලන අපද්‍රව්‍ය නිසා හංවැල්ල ප්‍රදේශයේ ජනතාව බීමට ගන්නා ජලයද තම බව බෝග වවනා කුඹුරුද විනාශයට පත්වෙමින් තිබීම නිසා එයට විරුද්ධය විරෝඹතාවයක නියැලේ.
ඔවුන් පසුගිය කාලය පුරාව විවිධ විරෝධතා ක්‍රියාමාර්ග ගනිමින් සිටි අතර අද (15) මේ වනවිට ගම්වැසියන් කර්මාන්තශාලාවට යන මග හරස් කරමින් උපවාසයක නිරතවී සිටී.
එම උපවසාය පවතින ස්ථානය අවට ජනතාව විශාල වශයෙන් ඒක්රැස්වෙමින් පවතින අතර කැරලිමර්දන පොලීසිය ඇතුළු 500කින් පමණ සමන්විත පොලිස් බලඇණි ගෙන්වා ඒ අවට රැකවල් යොදා තිබේ.
ජල ප්‍රවාහක රථ හා කඳුලුගෑස් ප්‍රහාරක කණ්ඩායම්ද ගෙනවා තිබේ.