ලංකාව අවසන් තරඟයට තේරෙයි !
ආසියානු කුසලානය සඳහා ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරඟයෙන් ශ්රී ලංකාවට ලකුණු 129ක ජයක් පහසු ජයක් හිමිවිය.
තරඟයේ කාසියේ වාසි දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී ලබා ගත් ලකුණු 253ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන පිලට පන්දු වාර 38.4කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 124ක් පමණි.
මේ අනුව ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් තරඟය සඳහා ශ්රී ලංකාව සුදුසුකම් ලැබීමේ වැඩි ඉඩක් පවතී.
ලකුණු පුවරුව මෙතනින්