‘පබා’ ටෙලියේ ‘හිමාලි’ ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් පියුමි බොතේජුගේ අලුත් පෙම්වතා දේශපාලඥයෙක් බව වාර්තා වේ.
ඔහු කඩුවෙල ප්‍රදේශයට සම්බන්ධව සිය දේශපාලන කටයුතු සිදුකරන බවද පැවසේ.
පියුමි මෑතකදී පුවත් පතකට පවසා තිබුණේ තමාට ආදරය කරන කෙනෙක් සිටින බවත් මේ අවුරුද්දේ ජීවිතේ වෙනසක් සිදුවීමට නියමිත බවයි.
ඇයට පළමු විවාහයේ දරුවෙක්ද සිටින අතර මීට පෙර හෝටල් හිමියකු සමඟ ඇය ඇයි හොඳැයියක් තිබූ බවද මාධ්‍යවලින් හෙලිකර තිබිනි.