අතුරුදන් වු මැලේසියානු ගුවන් යානයේ සිටි ප්රධාන නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.
එහි එක් අදියරක් ලෙස ප්රධාන නියමුවාගේ නිවස ඊයේ විශේෂ පරික්ෂාවකට ලක් කර තිබේ. එමෙන්ම ඔහුගේ සහයක නියමුවාගේ නිවස ද පරික්ෂා කිරීමට අවදානය යොමුව ඇත.
ඉන්දියාවේ ස්ථාවරය
මේ අතර, අතුරුදන් වු මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය වෙනස් කර තිබේ.
ගුවන් යානය ඉන්දිය සාගරය සහ බෙංගලාබොක්ක ප්රදේශයට පියාසර කර ඇති බවට වාර්තා පළවීමත් සමග ඉන්දියාව මෙම මෙයෙුම් සඳහා එක්විය.
ඒ අනුව අමෙරිකාව ද සමග එක්ව ඉන්දියාව ඊයේ දිනයේ ද යානය සෙවීමේ මෙහෙයුම්වලට එක්වසිටියේය.
එම මෙයෙහුම්වලින් ඊයේ වියට්නාමය පළමුවරට ඉවත් විය.
රටවල් 14ක්, නෞකා 43ක් සහ ගුවන් යානා 58ක් යොදා ගනිමින් මෙහෙයුම් සිදුකල ද දින 08ක් ගතවි ඇතත් අතුරුදන් යානය පිළිබ මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.