News in Brief 6:58pm 02-03-2014
ත්රීකුණාමලය - කොළඹ ප්රධාන මාර්ගයේ අග්බෝපුර ප්රදේශයේ සිදුවු අනතුරකින් කුඩා ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරෙන් තවත් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය ළමයාගේ පියා වෑන් රථය පදවා ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.