![]() |
ජීජී චාඕ (දකුණේ) සිය සහකාරිය සමඟ |
නමුත් තමා සම ලිංගික කාන්තාවක් බව හෙළිදරව් කළ දියණිය සිය ධනවත් පියාට ප්‍රසිද්ධ ලිපියකින් දන්වා සිටියේ තමාට ස්වාමි පුරුෂයකු සෙවීම නතර කරන ලෙසයි.
කලින් ඩොලර් මිලියන හැට පහක දෑවැද්දක් ලබා දෙන බව පවසා තිබූ අතර පසුගිය දා එය දෙගුණ කළ බවයි හොංකොං මාධ්‍ය සඳහන් කර තිබුනේ.
හොංකොං ව්‍යාපාරිකයාගේ දියණිය ජීජී චාඕ Gossip9ට කතා කරමින් කියා සිටියේ තමාට සහකාරියක් සිටින බවයි.
තම සහකාරිය පිළිගන්නා ලෙසත් ඇය ආත්ම ගරුත්වයක් ඇති සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස පිළිගන්නා ලෙසත් කෝටිපති පියාට ලියූ ප්‍රසිද්ධ ලිපියෙන් ජීජී චාඕ ඉල්ලා සිටියාය.