Wednesday, March 19, 2014

Written on

නිදහස ලැබූ ශ්‍රී ලංකා ධීවරයෝ තවමත් ඉන්දියාවේ

ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව නිදහස ලැබූ ශ්‍රී ලංකා ධීවරයන් 25 දෙනා තවදුරටත් මෙරටට පැමිණීම ප්‍රමාදවන බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.

ඒ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිමට අදාළව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගතයුතු ක්‍රියාමාර්ග තවමත් අවසන් වී නොමැති හෙයිනි.

කෙසේ නමුත් පසුගියදා  නිදහස් කළ ඉන්දීය ධීවරයන් 116 දෙනා අද (19දා) ඉන්දියාවට ළඟාවූහ.

More News