යාපනයේ ගණිකා නිවාස දෙකකින්
8 දෙනෙක් අත්අඩංගුවට
යාපනය ප්රදේශයේ ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ ගණිකා නිවාස අවන්හල් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව ය.
එම නිවාස පවත්වාගෙන ගොස් ඇත්තේ, අරිආලෙයි සහ නල්ලූර් ප්රදේශවල ය.
අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් දෙදෙනෙකු උතුරු පළාතේ නොවන කාන්තාවන් බව පොලීසිය පවසයි.