මෙසේ අන්වර්ථ නමක් වැටීඇති නිළිය වන්නේ දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියක වන ශෙනුද්‍රි ප්‍රියසාද්ට බව වාර්තා වේ.
ශෙනුද්රිගේ සොයුරිය වන දිනක්ෂි ශෙනුද්රිට මේ නම වැටීඇති හේතුව හෙලි කළේ මෙසේය.
" එයා ඕලෙවල්වලට පාඩම් කරන කාලේ මහන්සි වෙනවා වැඩියි කියලා හොඳටම කෑවා. ඉතින් මහත් වෙලා දැන් අපි එයාට කන්න දෙන්නේ නෑ. ඒ වුණාට ඉතින් අක්කයි නංගියි එකතු වෙලා හොඳට කනවලු? මම එයාට වැඩිපුර අරන් දෙන්නේ කන්න තමයි. අරහෙන් මෙහෙන් කන්න ඕනේ කියනවා. අපි දෙන්නා හොඳට ගැළපෙනවා.
එයාට කන්න ඕනේ වුණාම මට කරදර කරනවා. මට කන්න ඕනේ වුණාම එයාව ඇදගෙන යනවා. මට සල්ලිත් නෑ. මම වැඩිපුර වියදම් කරන්නේ කන්න කියලා අම්මා පොකට් මනී දෙන්නෙත් අඩුවෙන්. ඒ දෙන කීයෙන් හරි කරන්නෙත් කන එකම තමා. "