Tuesday, March 18, 2014

Written on

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 7ක් රෝහලේ

News in Brief 18-03-2014 9:20am
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

බණ්ඩාරගම, ගලනිගම ප්‍ර දේශයේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි. 

More News