නිළියක් වන භාග්‍යා හෙට්ටිආරච්චි දැලේ දාගෙන සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ඔහු නමින් කෞෂාල් සිල්වාය. කෞශාල් හා භාග්‍යා සෙට් කලේ ක්‍රිකට් ගහල කලා කේෂත්රයට හාද වෙච්ච අකලංක ගනේගම විසිනි.
භාග්‍යාට කෞෂාල් ළංවීමෙන් පසුව දැන් ඇයට ක්‍රිකට් පිස්සුව වැලැඳී ඇති බවද මේ අතර කේෂත්ර යේ කතා බහට ලක්ව තිබේ. මේ දෙදෙනාගේ ආදරේට වසර තුනක් මේ වන විට ගෙවී ගොස් ඇති බවද වාර්තා වේ.
භාග්‍යා මේදිනවල නිතර දක්නට ලැබෙන්නේ සේනා නායක වේරලියද්දගේ අලුත්ම ගීතය හරහාය.
ඒ ඔහුගේ අලුත්ම ගීතයේ රූප රචනයේ චරිත මවන්නේ භාග්‍යා නිසාය.
භාග්‍යා චරිත මවන්නේ දුක තදකරන් ලෙස වේරලියද්ද ගැයූගියේය.
කේෂාන් පෙරේරා එහි සංගීතය නිර්මාණය කර ඇති අතර සජිත් වී චතුරංග එහි පදවැල ලියා තිබේ.
වේරලියද්දගේ දුක තදකරන් ගීයේ වීඩියෝව පහත දැක්වේ.