Monday, February 17, 2014

Written on

නැවතත් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එරට මින්පූර් හිදී පැවති පළමු එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13 ක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

වර්ෂාව නිසා  පන්දු වාර 43කට සීමා වූ තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 40 අවසානයේ සියල්ලන් දැවී ලබා ගත් ලකුණු 180ට පිළිතුරු ලෙස බංග්ලා දේශය ලබා ගත්තේ  වාර 39.2කදී සියල්ලන් දැවී ලකුණු 167ක් පමණි.

ලකුණු පුවරුව මෙතනින්

More News