Thursday, February 20, 2014

Written on

තරු ජනපති බැහැදකියි !

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

නළු නිළියන්, ගායක ගායිකාවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇතුළු කලා ක්ෂේත්‍රය නියෝජනය කරන විශාල පිරිසක් සහ අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන සහ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







More News