
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් එම පුද්ගලයින් 09 දෙනාට රුපියල් සියය බැගින් වු දඩ මුදලක් නියම කර මුදා හරිනු ලැබීය.
කෙසේ වෙතත් එම ස්ථානයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයා වරද පිළි නොගැනීම නිසා ඔහුට එරෙහි නඩුව මැයි මස 26 වැනිදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත.