විදුලි පුටුවක් ගැන මං දන්නෙ නෑ
ජාත්‍යන්තරයේ තමන් නොදන්න තැනත් නැති බවත් ඒ හැම තැනම තමන් දන්නා හඳුනන අය සිටින් බවත් පවසන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විදුලි පුටුවේ කතාව ඡන්ද ගන්න කරන බොරුවක් යයිද සඳහන් කරයි.
ඇය මේ බව කියා සිටියේ ඊයේ දිනට යෙදී තිබූ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 26 වන ගුණ සමරුවට සහභාගී වූ අවස්ථවේ එහි සිටි මාධ්‍යවේදීන් හමුවේය.
ඇය එහිදී මෙසේද කීවාය.
" මම නම් ඒක ගැන අහලත් නෑ. ජාත්‍යන්තරය ගැන මම හොඳට දන්නව. ජාත්‍යන්තරයෙ මගෙ ගොඩක් සම්බන්දකම් තියනව. මම නම් එහෙම කිසිම දෙයක් අහල නෑ.
ඒක සම්පුර්ණ බොරුවක්. මේ ඡන්ද ගන්න කරන බොරුවක්. සම්පූර්ණ බොරුවක්. ඡන්ද ගන්න කරන බොරුවක්.
මමත් ඔය ජාත්‍යන්තරේ වෙන දේවල් දන්නව හොඳට. එහෙම කිසි දෙයක් නෑ "