ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ පිහිටි ‘මැක්හේසියල්’ ක්‍රිඩාංගණයෙන් අද (13) පෙරවරුවේ ඇටසැකිලි කිහිපයක් මතු වී තිබේ.
නව ගොඩනැගිල්ලක් සඳහා වළක් කපද්දී මෙම ඇටසැකිලි හමු වී ඇත. ත්‍රිකුණාමලය පොලිසිය විසින් එම ස්ථානයට කිසිවකුට ඇතුළු විය නොහැකි ලෙස ආරක්ෂාව යොදා තිබේ.
මේවා මිනිස් ඇටසැකිලිද කියා තවම තහවුරු වී නැති බවත්, ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. සරවනමුත්තු මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පැමිණීමට නියමිත බවත් ආරංචිමාර්ග කියයි.