Friday, February 14, 2014

Written on

ලංකාව දෙවැනි තරගයෙනුත් ජයගනියි

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවති දෙවන 20-20 තරඟයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක ජයක් අත් කර ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලබා ගත් ලකුණු 120ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින් ජය වාර්තා කලේය.


සම්පුර්ණ ලකුණු පුවරුව මෙතනින්

More News