Saturday, February 8, 2014

Written on

වතු සේවකයින්ට බඹර ප්‍රහාරයක්

News in Brief 08/02/2014 8:51pm
ඩයගම, බටහිර වත්ත වතුයායේ සේවය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. 

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා ඩයගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. 

මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම වතුයායේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි. 

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි. 

More News