සරත් ෆොන්සේකා මහතා සමග එක්ව එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැළසුම් කර ඇති බව කැළණියේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේය.
තමන්ගෙන් පලිගැනීම සඳහා කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් පිරිසක් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.