අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත්වී ඇති මූල්‍යය හා වාණිජ කටයුතු සම්බන්ධ යෝජනාවලිය හෙවත් ඉන්දීය - එංගලන්ත - ඔස්ට්‍රේලියා පාලක මණ්ඩල යෝජනාව සම්මත වී ඇතැයි emirates 24/7 වෙබ් අඩවිය වාර්තා කරයි.
අයි.සී.සී. සාමාජික රටවල් අතරින් අට දෙනෙකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති අතර ශ්‍රී ලංකාව හා පාකිස්ථානය එයට වාචිකව විරෝධය දක්වා ඇතැයි පැවසේ.
අයි.සී.සී. සාමාජික රටවල් අතරින් අට දෙනෙකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති අතර ශ්‍රී ලංකාව හා පාකිස්ථානය එයට වාචිකව විරෝධය දක්වා ඇතැයි පැවසේ.