Saturday, February 8, 2014

Written on

අයි.සී.සී. යෝජනාව සම්මත වෙයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත්වී ඇති මූල්‍යය හා වාණිජ කටයුතු සම්බන්ධ යෝජනාවලිය හෙවත් ඉන්දීය - එංගලන්ත - ඔස්ට්‍රේලියා පාලක මණ්ඩල යෝජනාව සම්මත වී ඇතැයි emirates 24/7 වෙබ් අඩවිය වාර්තා කරයි.

අයි.සී.සී. සාමාජික රටවල් අතරින් අට දෙනෙකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති අතර ශ්‍රී ලංකාව හා පාකිස්ථානය එයට වාචිකව විරෝධය දක්වා ඇතැයි පැවසේ.

More News