අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගමන් ගත් මෝටර් රථය අද අලූයම ගල්ගමුව - පාදෙණිය ප්‍රදේශයේදී බවුසරයක ගැටී අනතුරකට ලක්ව තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් සුළු තුවාල ලැබූ අමාත්‍යවරයා මේ වනවිට කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අමාත්‍යවරයාගේ රියදුරා සහ තවත් පුද්ගලයෙකුද එහිදී තුවාල ලබා ඇත.