පිටකොටුව, ඕල්කට් මාවත සහ මල්වත්ත පාර ප්‍රදේශවල පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළ පහක් වටලා පුද්ගලයින් අසූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ රාත්‍රී මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එහිදී අදාළ සූදු පොළ පවත්වාගෙන ගිය කළමනාකාරවරුන් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.