කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ඥාති සහෝදරයෙකු වන ආනන්ද අලූත්ගමගේ එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් පවතන්නේ යයි වර්තා වෙයි.
ඒ මහතා මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු සන්ධාන මන්තී‍්‍රවරයෙකු මෙන්ම ගගඉහළකෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කල අයෙකි.
දේශපාලන වශයෙන් සිදු වූ කාරණා කිහිපයක් හේතුවෙන් පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ සිට ඇමති මහින්දානන්ද සමඟ ඔහු දැඩි විරසක භාවයකින් පසුවන අතර වත්කම් සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එල්ල වන චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බවද ආනන්ද අලූත්ගමගේ මහතා අභියෝග කර තිබිනි.