
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පම්පෙමඩු කඳවුරේ සේවය කළ ලූතිනන් කර්නල්වරයෙකි. ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවද පරීක්ෂණ පවත්වන අතර එහි ප්‍රතිඵල මත සැකකාර ලුතිනන් කර්නල්වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මත්කුඩු වැටලීම ඊයේ පස්වරුවේ සිදු කළේ උතුරුමැද ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතා ප්රමුඛ විශේෂ කණ්ඩායමක් විසිනි.