News in Brief 19/01/2014 9:06 යකඩ කටේ නිතිය කඩලා
ශබ්ද විකාශන යන්ත්ර බලපත් නොලබා බල පිටියේදී රැස්වීමක් පැවැත් වි යැයි සැනපිට සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දෙදෙනෙකු පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.
බලපිටි මහේස්ත්රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස ඔවුනට දිනයක්ද දී ඇති බව කියයි.