නිළියක්, නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් වනයුරේනි නොෂිකා පරණ බඩුවලට දැඩි ඇල්මක් දක්වන බව පැවසේ.
ඇගේ ඇඳුම් අල්මාරිය හරියට පරණ බඩු කඩයක් වගේ බව ඇගේ මිතුරියෝ කියති. ඒ අල්මාරියෙ තියෙන ඇඳුම් වසර පහ හයක් පරණ ඒවා බවද පැවසේ.
පරණ ඇඳුම් ඇඳගෙන උජාරුවට යන එන යුරේනි කියන්නේ පරණ ඇඳුම්වලට එයා හුඟක් ආදරේ නිසා ඒවා අඳින බවයි.
ඒත් ඇතැම් කට කැඩිච්ච නිළියො කියන්නේ යුරෙනි අලුත් ඇඳුම්වලට මුදල් වියදම් කරන්න තියෙන ලෝබ කම නිසා අලුත් ඇදුම් නොගන්නා බවයි.
කොහොමවුණත් 2013දී නම් වැඩියෙන්ම ඇදුම් ආයිතම් ලද නිළිය ලෙස යුරේනි වාර්තාවක්ද තැබූ බව පැවසේ.