
ජනපති නියමයෙන් පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරා විද්‍යා කණ්ඩායම් එහි ගියහ. 1989 දී සැයේ කැනීම් කැර සංවර්ධනය කැරිණි .සෑය දැන් වල් බිහිවී ඇත.
විහාරාධිපති ගිරිතලේ ඤාණිස්සර නා හිමියන්ගේ ඉල්ලීම පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹේ.
Photos Sponsored by lankadeepa.lk