උදයන්ති රස්සාවකට මැලේසියාවට යයි ! ජනප්‍රිය නිළියක් වන උදයන්ති කුලතුංග පෙබරවාරි 05 වැනිදා මැලේසියාවට යාමට සූදානම්වන බවද වාර්තා වේ. ඇය මෙසේ යන්නේ රස්සාවකට බව පැවසේ. උදයන්ති මැලේසියාවේ යන්නේ තවත් ගැහැනු ළමයි තිදෙනෙක් හා පිරිමි ළමයි තිදෙනෙක් සමඟ බවද වාර්තා වේ.
මේ සියල්ල සත්‍ය වුවද ඇය යන්නේ කෙටි කාලයක් සදහාය. ඒ ලක්මිණ අමරදේවගේ අලුත්ම ටෙලිනාට්‍යයේ පිටපතට අනුව මැලේසියාවේ රූගත කිරීම්වලට සම්බන්ධවීම සඳහාය.
ලබන 28 වැනිදා උදයන්ති සම්බන්ධවෙන ලක්මිණගෙ අලුත්ම ටෙලිය මුහුරත් උළෙල පැවැත්වීමට නියමිතය.