ජනප්රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරිය යලිත් වරක් රට ගොස් තිබේ.
ඇය මෙසේ ගොස් ඇත්තේ සිංගප්පුරුවට වන අතර, සිය සැමියා බැහැදැකීමට හා දියණියට එන්නතක් ලබාදීමට ඇය මෙසේ ගොස් තිබේ.
පසුගිය 14 වැනිදා සිංගප්පූරුවට ගිය ඇය ලබන 23 වැනිදා යළි ලංකාවට පැමිණීමට නියමිත බවද පැවසේ.
ඇය සිංගප්පූරුවට යාමට පෙර ආදර දෑසේනම් සුජීව ප්රසන්නආරච්චිගේ පිටපතකට අනුව නිර්මාණයවූ ටෙලියේ කොටස් 100ක රඟපා අවසන් කර ඇත.
ඇය නැවත පැමිණෙන්නේ එහි දෙවැනි කොටස් සඳහා දායකවීමට හා සාරංග මෙන්ඩිස්ගේ සුසුමට පවා රහසින් ටෙලියට දායකවීම සඳහාය.