මඩකළපුව, මුගුත්තුවාරම්, සවුකඩෙයි මුහුදු ප්රදේශයේ ඉකුත් (25) දා සවස දිය නෑමට ගොස් ඇතුරුදන් වූ තරුණයින් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (27) වෙරළට ගොඩ ගසා තිබේ.
එදින සවස තරුණයින් 7 දෙනෙකු එසේ දිය නෑමට ගොස් සිටියදී අවුරුදු 23,20 හා 19 වයස්වල පසුවු තිදෙනෙකු අතුරුදන් විය.
ඊයේත් අද අද උදේත් ඔවුන් සෙවීමේ කටයුතු සිදුකෙරුණු අතර අද දහවල් වන විට ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබුණි.
අනෙක් තරුණයාගේ සිරුර මෙතෙක් හමුවී නැති අතර හමුවු මළ සිරුරු මඩකළපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.