News in Brief 18/01/2014 3:50pm
මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සමඟ පුද්ගලයෙකු සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබී එම ගිනි අවි රඳවනයක කොටස් කිහිපයක් සහ මුව අං තට්ටුවක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පසුගිය දා සාලියවැව, ඉපලෝගම ප්‍රදේශයේ දී සතුන් දඩයම් කිරීම සඳහා බදින ලද ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
එය අත්අඩංගුවට ගත් සැකකරු විසින් බදින ලද ගිනි අවියක් ද යන්න පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසුවේය.