News in Brief 18/01/2014 3:41pm
සිය සහෝදරයාට මුගුරකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්රී සහෝදරයන් දෙදෙනා අතර සිදුවු ආරවුලක් දුරදිගයාම හේතුවෙන් බාල සහෝදරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.
එහිදී බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.