Tuesday, January 21, 2014

Written on

පියුමි දික්කසාද වෙන්නද යන්නේ?

ජනප්‍රිය නිලියක් වන පියුමි බොතේජු ඩිවෝස් වෙන්න යන බව වාර්තා වෙනවා. ඒ ගැන පියුමි පවසන්නේ මෙවන් දෙයක්. 

මෙහෙමයි කට කතා කියන එක ජනප්‍රිය පුද්ගලයන්ට හැදෙන එක නවත්තන්න අපි කාටවත් බැ. ඒක අපි කවුරුත් දන්න දෙයක්. මම ඩිවෝස් වුනත් මේ ලෝකේ ඩිවෝස් වෙන පලවෙනි කාන්තාව මම නෙමේ. 

සාමාන්‍ය ජනතාව අතරෙත් ඕවා වෙනවා. නමුත් ඉතින් ජනප්‍රිය කෙනා ගැනනේ වැඩිපුර හොයන්නේ. මගේ ජිවිතේ වෙනසක් වෙන්නත් ඉඩ තියෙනවා 2014 අවුරුද්දේදී.

මගෙන් අහන දේවල් වලට මං කියන්නේ ඕගොල්ලන්ට මගේ පුද්ගලික දේවල් වැඩක් නැ කියලා. අනිවාර්යයෙන් මගේ ජිවිතේට හොඳ දෙයක් සිද්ද වෙයි ඉදිරියේදී. මං කාටත් වැරද්දක් කරන කෙනෙක් නෙමේ. ඒ හින්දා බලාපොරොත්තුවක් තියෙනවා හිතේ.

More News