මොණරාගල, දඹගල්ල ප්රදේශයේ දුරකථන රැහැන් කැපීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොණරාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබී කපන ලද තඹ කම්බි කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 02 කට අධික බව වාර්තා වෙයි.
සැකකරුවන් මොණරාගල වැලියාය ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (22) මොණරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.