Friday, January 17, 2014

Written on

ඕෂධීත් දේෂපාලනයට

එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන  ඕෂධී හේවාමද්දුම තරඟ වැදීමට සූදානම් වන්නේ යයි වාර්තා වෙයි

ඒ අනුව ඇය බස්නාහිර පළාත සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරඟ වදිනු ඇතැයිද දැනගන්නට ඇත.

ඇය මේ සම්බන්ධයෙන් Gossip9 වෙත අදහස් පල කරමින් මෙසේ පැවසුවාය. මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කිසිවෙකුගේ හෝ බලපෑමක් ඇතිදැයි අප විමසූ කල ඇය ඊටද ප‍්‍රතිචාර දැක්වූවාය.

එම හඩපටය පහතින් 

More News